🌶️ Hot Dragon Chili - Cultivation Guide 🌱

📄 Download Full Guide (PDF)
Important: Please read instructions and watch all videos carefully to maximize your harvest and profit!

Basic Instructions

නයි මිරිස් වගා මාර්ගෝපදේශය

පාරිභෝගික තොරතුරු: ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයකුගේ වියළි මිරිස් පරිභෝජනය කිලෝග්‍රෑම් 2.10 – 2.31 අතර වේ.

දේශගුණික අවශ්‍යතා

මුහුදු මට්ටමේ සිට මීටර් 1600 පමණ උස් ප්‍රදේශ දක්වා වගා කළ හැක. සුදුසු උෂ්ණත්වය 21°C – 30°C අතර වේ.

පස

මනා ජල වහනය සහිත, ගැඹුරු වැලි ලෝම පස වඩාත් සුදුසු වේ. කාබනික ද්‍රව්‍ය ප‍්‍රමාණය වඩාත් වැදගත් වේ.

වගා කාලය

බීජ අවශ්‍යතාවය

වීවෘත පරාගික සඳහා කි.ග්‍රෑ 1.0 | දෙමුහුම් සඳහා ග්‍රෑම් 500.

ක්ෂේත්‍ර සකස් කිරීම හා සිටුවීම

සෙ.මී. 30 – 45 ගැඹුරින් පස පෙරලා ක්ෂේත්‍රය සකස් කර, දින 25-30 වයසැති පැළ සිටුවන්න.

ජලසම්පාදනය

අක්කර අඩි 4ක ප්‍රමාණයක ජලය හෙක්ටයාරයකට අවශ්‍ය වේ. ආරම්භයේදී පසේ තෙතමනය අනුව ජලය ලබාදිය යුතුය.

පොහොර යෙදීම

වල් පැලෑටි හා රෝග පාලනය

හැකි සෑම විටම වල් පැල අවලංගු කරන්න. දිලීර ආසාදන සඳහා දිලීරනාශක භාවිතා කරන්න.

ප්‍රධාන රෝග

📢 Watch the tutorial videos and follow carefully to get the best results!
🚜 Maximum harvest = Maximum profit!